ක්‍රීඩා

ශ්‍රී ලංකාව ලකුණු 218ක් පසු පසින්

(UTV | බටහිර ඉන්දිිියාව) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (30) තරගය නතර කරද්දී ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය.  

කොදෙව් පිලේ මුල් ඉනිම ලකුණු 354 කට සීමා වූ අතර දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව කොදෙව් පිලට වඩා ලකුණු 218 ක් පසු පසින් සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු තිරිමාන්න ළකුණු 55 ක් ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල් (34) සහ ධනංජය ද සිල්වා (23) නොදැවී පන්දුවට පහරදෙමින් සිටී.

 

 

Related posts

ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානට.

Mohamed Dilsad

CPL තරඟාවලියෙන් බ්‍රාවෝ ඉවතට

Mohamed Dilsad

නුවන් තුෂාරට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment