දේශීය

සුව වූ ආසාදිතයින් ඉහළට

(UTV | කොළඹ) – අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 176 දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,090ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 92,303කි.

Related posts

බේකරි 3500ක් වැසේ – පාන් බනිස් කෑමත් අඩුවෙලා

Mohamed Dilsad

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

Editor O

බස් රථයක් දුම්රියක ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment