දේශීය

රවී ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිතයේ

(UTV | කොළඹ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනා ඇප මත මුදාහැරීමට අදාළ තීන්දුව අප්‍රේල් මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.    

එදින තෙක් රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියම කරනු ලැබීය.

 

Related posts

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග

Mohamed Dilsad

කළුතර කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

පොලිස් ලොක්කන් කිහිපදෙනෙක්ට හදිසියේම ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment