ක්‍රීඩාදේශීයප්‍රමුඛ පුවත 3

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මැතිවරණය තෙක් වත්මන් ක්‍රිකට් පරිපාලනය වෙනුවට පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ යුතු බව නීතිපති (AG) දප්පුල ද ලිවේරාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

Related posts

පුවත්පත් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩලයි

Mohamed Dilsad

ලක්ෂ 220කගේ අභිලාෂ සාක්ෂාත් කිරීමේ අරමුණු ඇතිව බිහි වූ සමගි ජන සන්ධානය

Editor O

රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට පියවර

Mohamed Dilsad

Leave a Comment