දේශීය

මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ නිරෝධායනය වෙන්න අවස්ථාව

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නොමිලේ නිරෝධායනය කිරීම සඳහා දැනට හෝටල් 10 ක් සූදානම් කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.    

දමුල්ල නගරයේ ඉදිකෙරුනු කම්කරු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (27) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 

 

Related posts

”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”

Mohamed Dilsad

අදත් පැයක විදුලිය නෑ

Mohamed Dilsad

ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තිය නීතිවිරෝධී බව, එරට අභියාචනාධිකරණය තීරණය කරයි

Editor O

Leave a Comment