දේශීය

කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ආරම්භය 05 වනදා

(UTV | කොළඹ) – කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන කතෝලික පාසල්වල මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ නොවූ ශ්‍රේණි නැවත ආරම්භය අප්‍රේල් 05 වනදා සිදු කෙරෙන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කරයි.   

ඒ අනුව අනෙකුත් රජයේ පාසල් විවෘත කෙරෙන ලබන සඳුදා දිනයේදී අදාළ කතෝලික පාසල් විවෘත නොවනු ඇති.

කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන කතෝලික පාසල්වල 05 – 11 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

 

Related posts

බීමතින් රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 80,000 ඉක්මවයි

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Mohamed Dilsad

Leave a Comment