දේශීය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – අන්තවාදී ප්‍රකාශ සිදුකල තවත් පුද්ගලයෙකු වැලිගමදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

සැකකරු පසුගිය 12 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කර ඇති අයෙකු වන අතර , ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් සහ ලැප්ටොප් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු 42 හැවිරිදි මාවනැල්ල කිරිගංදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

 

Related posts

මේ ආණ්ඩුවත් යන්නේ කලින් ආණ්ඩුව ගිය පාරේමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මාවනැල්ල පස් කන්ද කඩා වැටී අතුරුදන්වූ 04 දෙනාගේම සිරුරු හමුවෙයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment