දේශීය

පැරෂුට් අනතුර ගැන ‍සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්

(UTV | අම්පාර) – අම්පාර ප්‍රදේශයේ සිදුකළ පැරෂුට් පුහුණුවීමක් අතරතුරදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ.

අද (20) උදෑසන අම්පාර කඳවුරේ පැරෂුට් පුහුණුවීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලී එම අනතුර සිදුවුණි.

මෙහිදී ස්කොඩ්න් ලීඩර් මනෝජ් පද්මතිලක මහතා ජීවිතක්ෂයට පත්වූ අතර සැරයන් පී .ඒ. කේ. සී අබේකෝන් මහතා තුවාල ලැබුවේය.

Related posts

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

මාලිමාවේ කවුරුවත්, කුඩු ජාවාරම් කර නැහැ – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල

Editor O

“බත්තරමුල්ලේ බංටි” අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment