දේශීය

අප්‍රේල් මාසයේ සිට අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ලබා දීමට සැරසේ

(UTV | කොළඹ) – සීමා රහිත එනම් අන්ලිමිටඩ් අන්තර්ජාල පැකේජ හඳුන්වාදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම සන්නිවේදන සමාගම වෙත දැනුම් දී ඇත.

පසුගිය පළමුවනදා වනවිට අදාළ තොරතුරු සපයන ලෙසට දන්වා තිබූ අතර මේ වනවිට ඔවුන් විසින් දී ඇති පැකේජ අධ්‍යයනය කරමින් සිටින බව කොමිසම කියා සිටියේය.

අප්‍රේල් මාසය වනවිට පාරිභෝගිකයන්ට සීමා රහිත අන්තර්ජාල පැකේජ අත්විඳීමට හැකිවනු ඇති බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

 

 

Related posts

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ සියලුම දහම් පාසල් වසා දමයි

Mohamed Dilsad

පොල් තෙල් අළෙවියට සීමාවක්…?

Editor O

Leave a Comment