දේශීය

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි [UPDATE]

(UTV| කොළඹ) –  දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. 


(UTV | කොළඹ) – දුම්රිය එන්ජින් රියදුරන්, ආරක්ෂකයින් සහ අනුබද්ධ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි.  

අසාධාරණ විනය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් මෙම ඒකාබද්ධ වැඩවර්ජනය ආරම්භ කිරීමට මූලික හේතුව වන බව සඳහන්.

 

Related posts

සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම්

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

Mohamed Dilsad

Leave a Comment