ක්‍රීඩා

BPL තරගාවලිය ලබන වසරට කල් යයි

(UTV | බංග්ලාදේශය) – බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් BPL තරඟාවලියේ 8 වන අදියර මෙම වසරේ දී නොපැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.  

ඒ, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අදාළ තරගාවලියට සම්බන්ධ කර ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන්.

නොවැම්බර් මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වීම මීට හේතු වී ඇති බව සදහන්.

ඒ අනුව BPL තරගාවලිය ලබන වසරේ ජනවාරි 14 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

 

 

Related posts

LPL තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දියා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද

Mohamed Dilsad

මාලිංගගෙන් කරුණු විමසීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment