ක්‍රීඩා

සංචාරය අතහැර මැතිව්ස් ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් සංචාරය අතරතුර මෙරටට පැමිණීමට තීරණය කර ඇත. 

තම පවුලේ ගැටළුකාරී තත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

Related posts

ජොනී බිස්ට්‍රොව් වෙනුවට සරේ ප්‍රාන්ත ක්‍රීඩකයෙක්

Mohamed Dilsad

බී.බී.සී ක්‍රීඩා සම්මාන උළෙලේ නිර්දේශිත නාම ලැයිස්තුව නිකුත් වෙයි

Mohamed Dilsad

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා වැක්ස් ආලේපනයක්

Mohamed Dilsad

Leave a Comment