ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද (10) ආරම්භ වෙයි.  

මෙරට වේලාවෙන් රාත්‍රී 7ට තරඟය ආරම්භවීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන අතර දෙවන හා තෙවන තරංග පිලිවෙලින් 12 වනදා හා 14 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

 

Related posts

බංග්ලාදේශ පිතිකරුවන් අසරණවෙයි

Mohamed Dilsad

මැතිව්ස් යළි නායකත්වයට

Mohamed Dilsad

වනිදු, 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment