දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවු තද වැසි

(UTV | කොළඹ) – සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන කිහිපයකට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම, සබරගමුව, ඌව හා බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

 

 

 

Related posts

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම්වරුන්ට ඩොලර් හරස්වෙයි

Mohamed Dilsad

ඇමෙරිකා තීරු බදු ගැන, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment