දේශීය

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය

(UTV| කොළඹ) – බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැත.

 

Related posts

ජනාධිපති සටනට අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂත් එයි.

Editor O

මෙරට කොරෝනා රෝගීන්ගේ තත්ත්වය

Mohamed Dilsad

PHI ට ආයුධයකින් පහරදුන් සැකකරු සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment