දේශීය

නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත්ව තිබේ.

සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන් නිලවරණයට ඉදිරිපත් විය.

Related posts

කොළඹ නගර සභා රැස්වීමට ඒසී දාන්න දවසට ලක්‍ෂ හතරක්..

Editor O

ලෝක කුසලාන පරාජයත් සමග සිදුවූ ඛේදවාචකයක්

Mohamed Dilsad

අසේල සම්පත් ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

Leave a Comment