සේයා පුවත

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.  

 

 

Related posts

වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන වූ පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

හින්දු භක්තිකයින් වෙනුවෙන් ඝන දෙවි පිළිම නෙළන ඉන්දීය මුස්ලිම් ශිල්පීන්

Mohamed Dilsad

ජෝ බයිඩ්න්ගේ දිවුරුම්දීමේ උළෙලට සියල්ල සූදානම්

Mohamed Dilsad

Leave a Comment