විදෙස්

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටී

(UTV| ඇමරිකාව) – ඇමරිකාවට බලපෑ දරුණු හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් ටෙක්සාස්, මිසිසිපි, කෙන්ටකි, ඇලබාමා, ඔරිගන් සහ ඔක්ලොහෝමා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මිලියන 04 ක ජනතාවකට විදුලිය ඇණ හිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම හිම කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් එරට කාලගුණ අංශ මිලියන 150 ක ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇත.

හිම කුණාටු තත්ත්වයත් සමඟ ටෙක්සාස් හි අනතුරු 120ක් සිදුව ඇති අතර, ඉන් මියගිය ගණන 13 ක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නව කොරෝනා රැල්ල හේතුවෙන් ඉතාලිය යළිත් වැසෙයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

Mohamed Dilsad

අමෙරිකාවේ‍ කොවිඩ් මරණ 60000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment