දේශීය

නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට නඩු

(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය සඳහන් කරයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශ විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ රැසක් හඳුන්වාදෙනු ලැබීය.

ඒ අනුව අදාළ ක්‍රමවේද අනුගමනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව විමර්ශන සිදුකළ අතර, ඊට අදාළවයි මෙම නඩු පැවරීම් සිදුකර ඇත.

 

Related posts

මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment