දේශීය

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේත් මෙරටින් 950 ඉක්මවූ ආසාදිතයන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 963 දෙනෙකු හඳුනාගැණුනු අතර , ඒ අනුව අඛණ්ඩව ආසාදිතයින් 900 ඉක්මවා වාර්තා වූ දෙවැනි දිනය අදයි.

ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 72 , 174 ක් බවට පත්විය.

මීට අමතරව කොරෝනා වෛරසය ආසාදිත මරණ 5 ක් ඊයේ දිනයෙන් වාර්තා වූ අතර, මෙරට සමස්ත මරණ ගණන 375 ක් විය.

ඊයේ දිනයේදී මෙරට තවත් පුද්ගලයන් 2532 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබුණි.

ඒ අනුව මේ දක්වා මෙරට පුද්ගලයන් එක් ලක්ෂ 76,725 දෙනෙකුට කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව දී අවසන්.

 

Related posts

නව කොරෝනා වෛරස් ආසාදිතයන් 238ක්

Mohamed Dilsad

රැඳවුවන්ගේ බත්පතට බන්ධනාගාර නිලධාරීන් කරන වැඩක් ගැන බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ප්‍රකාශයක්

Editor O

පරාටේ නීතියට හිමි වූ සහන කාලය දීර්ඝ කෙරේ

Editor O

Leave a Comment