Trending News

ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණයක

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ඉඟියක් පළකර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේ සමුගැනීමට කාලය බවයි.

37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25 කට, එක්දින තරඟ 24 කට සහ එක් 20-20 ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කර ඇත.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩා කළේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී යි.

 

Image

 

Related posts

குழந்தையை திட்டமிட்டு கொலை செய்த தந்தை

Mohamed Dilsad

சூர்யா 37 டைட்டில் ரிலீஸ்

Mohamed Dilsad

வட கொரியா மற்றும் அமெரிக்க அதிபர்கள் சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment