දේශීය

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

(UTV | කොළඹ) – ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිත පුද්ගලික බස් වර්ජනය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.

ලංගම සභාපති කිංස්ලි රණවක මහතා කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ මගී ජනතාවට අපහසුතාවයක් ඇති නොවීමට ඩිපෝවල ඇති සියලු බස් රථ ධාවනයට එක් කරන බවයි.

Related posts

හිටපු රාජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

ලබන සතියේ පාසල් පැවැත්වීම දින තුනකට

Mohamed Dilsad

කෙහෙළියට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කරයි.

Editor O

Leave a Comment