දේශීය

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.

2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.

වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් 450 කගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.

 

Related posts

පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්

Editor O

අමෙරිකා තානාපති සහ විදුලිබල ඇමති අතර හමුවක්

Editor O

අ’පුර වන්දනාවේ යන්න රජරට ඔඩිසි අද සිට

Mohamed Dilsad

Leave a Comment