දේශීය

පානදුරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | කලුතර) – පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

භානුක නැවතත් පිටියට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක දෙකක හුදකලා සීමාවන් ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment