දේශීය

කලාකීර්ති එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට 98 වන වියේ පසුවූ ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු මෙන්ම පරිසරවේදියෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

එඩ්වින් ආරියදාස ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම ලිපි මෙන්ම කෘති රැසක් රචනා කර ඇත.

 

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

අගමැතිගේ අවුරුදු පණිවිඩය

Mohamed Dilsad

තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment