දේශීය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට භාවිතයට අනුමැතිය

(UTV | කොළඹ) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් මේ බව සඳහන් කර සිටියේය.

 

Related posts

ලෝක කුසලාන පරාජයත් සමග සිදුවූ ඛේදවාචකයක්

Mohamed Dilsad

අමාත්‍ය ධූරයක් ජනාධිපතිවරයා යටතට පත්කර, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment