ක්‍රීඩා

තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්

(UTV | ගාල්ල) – එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 03 ක් සිදුකර ඇති අතර එංගලන්ත කණ්ඩායමේ සිදුකර ඇත්තේ එක් වෙනසක් පමණයි.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සමත් විය.

 

Related posts

අකිලගේ පන්දු යැවීමෙන් එක්දින ශ්‍රේණිගත කිරිම් වල ඉදිරියට

Mohamed Dilsad

දෙවැනි තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

Mohamed Dilsad

Leave a Comment