දේශීය

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමාවෙන්

(UTV | කොළඹ) – ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.

 

Related posts

පාසල් ආරම්භය පිළිබඳ තීරණය දෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලින් පසුවයි

Mohamed Dilsad

පළාත් සීමා මායිම් කේන්ද්‍ර කර අද සිට විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

විදුලි කප්පාදු නව කාලසටහන

Mohamed Dilsad

Leave a Comment