දේශීය

විමල්ට එරෙහිව රිෂාඩ් පාස්කු කොමිසම හමුවට [VIDEO]

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව පැමිණීමටත් පෙර විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මහජනතාව නොමග යවමින් සතොස වාහන පාස්කු ප්‍රහාරයට භාවිතා කළ බවට කළ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසන් සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

කොරෝනා මෘතදේහ පිළිබඳව රජය විසින් අලුතින් පත්කරන ලද විශේෂඥ කමිටුවෙන් කළ නිර්දේශයන් තාමත් ක්‍රියාත්මක නොකර සිටින්නේ දේශපාලන අධිකාරිය මගින් බව ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,

 

 

 

Related posts

ඇමති ලාල්කාන්ත කළ නින්දිත ප්‍රකාශය වහා ඉල්ලා අස්කර ගන්න – ජාතික සංඝ සම්මේලනය

Editor O

අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද පස්වරුවේ

Mohamed Dilsad

මෙවර කිසිදු පෙරහරක් නැරඹීමට අවසර හිමි නොවේ [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment