දේශීය

උපකාරක පන්ති ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පෞද්ගලික උපකාරක පන්ති ජනවාරි 25 වැනිදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.    

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි.

 

 

Related posts

අද සිට සතියක් වැසුණු තවත් පාසලක්

Mohamed Dilsad

අනුර, රනිල්ට සහය දීමට තීරණය කරයි

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment