ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී හදුන්නෙත්ති ජනාධිපති කොමිසම හමුවට

(උදයම්,කොළඹ)  –  මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පත් කල ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දිමට කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද සහභාගී වෙයි.

අද පෙරවරු 9.30 ට කොමිසම හමුවේ සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙනි සිටීනට නියමිතයි.

පසුගිය 24 වනදා සාක්ෂි ලබාදීම සඳහා ඔහු කොමිසම හමුවට කැඳවා තිබූ නමුත් එම කාලය තුළ මන්ත්‍රීවරයා විදේශ ගතව සිටීම හේතුවෙන් සාක්ෂි ලබාදීම කල් දැමුණි.

Related posts

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7දෙනෙකු මරුට

Mohamed Dilsad

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයේ

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment