ව්‍යාපාරික

බුත්තලින් යකඩ ටොන් මිලියන 86ක්

(UTV |බුත්තල) – බුත්තල – කූරම්පොළ – යපස් නිධියෙන් අවම වශයෙන් යකඩ ටොන් මිලියන 86ක් ලබා ගත හැකි බවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය කර ඇත.

වර්ග කිලෝමීටර 26ක් පමණ පුරා දිවෙන මෙම නිධියේ සහ හලාවත – පනිරෙන්ඩාව යපස් නිධියේ කැණීම් රජයේ වැඩපිළිවෙල යටතේ සිදුකරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් පරිසර සහ කර්මාන්ත අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් ද ඊයේ පැවති අතර, එහිදී අදාළ යපස් නිධි කර්මාන්ත අමාත්‍යාංශයට ලබාදීමට සාකච්ඡා කරයි.

Related posts

පසුගිය මස තුල සංචාරකයන් 143,587 ක් දිවයිනට

Mohamed Dilsad

මෙරට අපනයන ආදායම වැඩිම රටවල් මෙන්න

Mohamed Dilsad

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය කරනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment