දේශීය

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරියෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව මධ්‍යම තැපැල් හුවමාරුව ප්‍රකාශ කළේය.

 

 

 

Related posts

නුවරවැව රක්ෂිතයට අදාළ අභියාචනා විමර්ශනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අමාත්‍ය අනුකමිටුවක්

Editor O

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහෙයුමේ අවසන් කරයි

Editor O

සියලු පාසැල් හෙට සිට යළි විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment