දේශීය

ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තිදෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව මතය.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් CIDයට නිකුත් කළ නියෝගයක් නිකුත් කර තිබේ.

Related posts

පුත්තලමට පොලිස් ඇඳිරි නීතිය[PRESS RELEASE]

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

හිටපු ඇමති ප්‍රසන්න රණවීර ට ඇප

Editor O

Leave a Comment