දේශීය

ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තිදෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඒ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව මතය.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් CIDයට නිකුත් කළ නියෝගයක් නිකුත් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ගැන පරීක්ෂණ

Mohamed Dilsad

ආයෝඡන සංවර්ධනය සඳහා අවුරුදු 99-කට ඉඩම් බද්දට

Mohamed Dilsad

පොලීසියේ රැකියා ඇබෑර්තු 9,000ක්

Editor O

Leave a Comment