විදෙස්

ඕස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කරයි

(UTV |ඔස්ට්‍රේලියාව)  – අද (01) සිට ඕස්ට්‍රේලියානුවන් ගේ ජාතික ගීය වෙනස් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ එරට ජාතික ගීයේ ඇතැම් වචන වෙනස් කිරීමත් සමගය.

මින් ඉදිරියට ජාතික ගීයේ අඩංගු ඔස්ට්‍රේලියාව “තරුණ සහ නිදහස්” යනුවෙන් මෙන් ඉදිරියට භාවිත නොකෙරුණු ඇත.

එය ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ඉතිහාසය පිළිබිඹු කිරීමක් ලෙස හැඳින්වේ.

අගමැති ස්කොට් මොරිසන් ඒ පිළිබඳ ව කළ නිවේදනය සමහරු පුදුමයට පත්කළ ද රජයේ බොහෝදෙනා ඊට සහය දැක්වීය.

මෙම වෙනස මගින් “එකමුතුකම” වර්ධනය වනු ඇති බවට අගමැතිවරයා විශ්වාසය පළ කළේය.

18වැනි ශතවර්ශයේදී ඉංග්‍රීසි ජාතිකයින් එරට ජනාවාස ඇතිකිරීමට පෙර සිටම ඔස්ට්‍රේලියාව තුළ මිනිස් ජනාවස ස්ථාපිතව පැවති බව සඳහන් වේ.

Related posts

කිම් ජොං නැම්ගේ මෘත ශරීරය උතුරු කොරියාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

හදිසි නීතිය දිර්ඝ කිරීමට මාලදිවයින සුදානම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට කල ඉල්ලීමට මහාරැජින ගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment