දේශීය

රියදුරු බලපත්‍රය මුද්‍රණය අද සිට හමුදාවෙන්

(UTV |කොළඹ) – මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලුම රියදුරු බලපත්‍ර යුද හමුදාව මූලිකත්වයෙන් මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරයි.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවේ.

එහි මූලික අදියර යටතේ පළමු රියදුරු බලපත්‍රය නිකුත් කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී අද සිදුකිරීමට නියමිතය.

Related posts

ප්‍රියමාලිගේ ළඟ තිබූ වීඩියෝවක් දැක සංගීතා නිරුත්තර වෙයි

Mohamed Dilsad

බස් රථ ඇප් එක අද එළිදකියි

Mohamed Dilsad

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment