දේශීය

නව ආසාදිතයින් 282ක්

(UTV |කොළඹ)  – තවත් කොරෝනා ආසාදිතයන් 282 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42,699ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඔවුන්ගෙන් 7599 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 34623කි.

Related posts

කැන්ඩි කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Mohamed Dilsad

ආනයනික පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු වෙයි

Mohamed Dilsad

ලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

Leave a Comment