දේශීය

කොවිඩ් වසංගතයෙන් පසු පළමු සංචාරක කණ්ඩායම දිවයිනට

(UTV |හම්බන්තොට) – යු‍ක්‍රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පස්වරුවේ ගොඩ බස්වා තිබේ.

ම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භකෙරුණි.

Related posts

රාජිතගේ අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

ක‍්‍රිප්ටොකරන්සි සඳහා බදු පැනවූ ලොව පළමු රට ශ්‍රී ලංකාව වේවි – හිටපු අමාත්‍ය චම්පික රණවක

Editor O

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැය 5ක ප්‍රකාශයක් ලබා දෙයි

Mohamed Dilsad

Leave a Comment