ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙසින් කටයුතු කළ අරවින්ද සිල්වා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊයේ (4) පස්වරුවේ ඔහු මෙම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර පෞද්ගලික හේතුවක් මත එය සිදුකළ බව ඔහු පවසයි.

Related posts

“කහපාට ඇඳගෙන ආවොත් ඒක විශිෂ්ඨ දෙයක්” – ආරෝන්ච් ෆින්ච්

Mohamed Dilsad

කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

නායක දිනේෂ් චන්දිමාල්ට දැඩි චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment