දේශීය

පානදුර කර්මාන්තශාලාවකුත් වැසෙයි

(UTV | කළුතර) – පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව වසා දමා තිබෙන බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

එහි සේවකයින් 80 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව ද ඔහු පැවසීය.

එම කර්මාන්තශාලාවේ කාන්තාවකට පැවති උණ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග කර්මාන්තශාලාවේ අනෙකුත් සේවකයින්ව ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

 

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වරාය නගරයේ වරාය මංතීරුව අද සිට ජනතාවට

Mohamed Dilsad

අද සිට ප්‍රවහන සේවා ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

Leave a Comment