දේශීය

අද දිනයේ නව ආසාදිතයින් 260ක්

(UTV |කොළඹ) – අද (22) දිනයේ කෝවිඩ් – 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා වු ආසාදිතයින්ගෙන් 225ක් මීට පෙර හඳුනාගත් ආසාදියින්ගේ ආශ්‍රිතයින් වන අතර, සෙසු 35 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් වේ.

අද දිනයේ රෝහල්ගත ආසාදිතයින් 618ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 29,300ක් දක්වා ඉහළ ගියේය.

Related posts

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

තරුණියකගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

මලික් සමරවික්‍රම ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment