දේශීය

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්

(UTV |කොළඹ) – මගී ප්‍රවාහන බස්රථ රියදුරන්ට පොලිසිය දැනුම් දීමක් කරයි.

ඒ පොදු ප්‍රවාහන සේවය තුළදී නිරෝධායන රීතීන් උල්ලංඝනයවන ආකාරයට මගීන් ප්‍රවාහනය නොකරන ලෙසයි.

එසේ කළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලීස ස්ථාන වෙත මේ වනවිට චක්‍ර ලේකයක් යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා බස් රථයක මගීන් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණි.

Related posts

කොවිඩ් මරණ ඉහළ යයි

Mohamed Dilsad

වගා හානි තක්සේරු කිරීමත් අපහසු වී ඇති බවට ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මැතිවරණයට බාධා – කොමිසම අධිකරණයට දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment