දේශීය

වාස් ගුණවර්ධනටත් කොවිඩ් ආසාදනය වෙයි

(UTV |කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ  මේ වන විට වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි.

Related posts

දේශීය ඖෂධ එක් කළ මුඛ ආවරණ ජනතාවට හඳුන්වාදීමේ සූදානමක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

ඡන්දය භාවිතා කිරීමේ දී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්න

Editor O

Leave a Comment