ගොසිප්

බොරැල්ලේ කොවිඩ් අවදානම තවදුරටත්

(UTV |කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 304 දෙනා ද සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,265 කි.

ඊයේ දිනයේ කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙනි.

ඒ ආසාදිතයින් 254කි.

මීට අමරතව මට්ටක්කුලියෙන් ද ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු අතර පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරේ අනු පොකුරක් ලෙස නිර්මාණය වූ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2826 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related posts

රන්ජන් මානව හිමිකම් ඉල්ලා ජිනීවා යන්න සූදානම් වෙයි

Mohamed Dilsad

ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

Mohamed Dilsad

Leave a Comment