දේශීය

95825 ක් තවදුරටත් ගෘහස්ථ නිරෝධායනයේ

(UTV | කොළඹ) – ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 6896 දෙනෙකු මේවනවිට නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ වනවිට ගෘහස්ථ නිරෝධායනයට යොමුකර ඇති සංඛ්‍යාව 95825 ක්.

මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 30612 ක්.

ඒ අතරින් රෝගීන් 22,260 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8206 ක්.

 

Related posts

පැය 24 ක් තුළදී රිය අනතුරුවලින් 12 ක් මරුට

Mohamed Dilsad

රෝගීන් 712 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

සූරියවැවදී සිදුවූ පහරදීම පිළිබඳව ඇමතිගේ නියෝගයෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment