දේශීය

උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

(UTV |කොළඹ) – කලාතුරකින් දැකිය හැකි උල්කාපාත වර්ෂාවක් ලබන 13 සහ 14 යන දෙදින තුළ ජනතාවට දැක බලාගැනීමට අවස්ථාව උදාවේ.

මෙය ඉතාමත් දර්ශනීය ආකාරයට දැකගත හැකි අතර, උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්ම ලෙසද බොහෝ පිරිස් එය හඳුන්වයි.

ඒ අනුව පැයකට කඩාවැටෙන උල්කා සංඛ්‍යාව 150 ක් පමණ වනු ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ආසාදිතයින් 303කට පුර්ණ සුවය

Mohamed Dilsad

තායි ජාතික කාන්තාවක් ගුවනින් ගෙනා, රුපියල් කෝටි 10ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදි අල්ලයි.

Editor O

ජුනි 14 වනදායින් පසු සංචරණ සීමා පිළිබඳ නවතම තීරණය

Mohamed Dilsad

1 comment

Banda December 10, 2020 at 3:27 pm

ඇයි වෙලාව කියන්න බැරි….

Reply

Leave a Comment