දේශීය

කොළඹ මහල් නිවාස හුදකලා බව ඉවත් කරන්න සුදානම්

(UTV |කොළඹ) – හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරයි.

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම මහල් නිවාසවල ජීවත්වන පුද්ගලයින් PCR සහ ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කිරීමේ කටයුතු පෙරේදා සිට ආරම්භ කළ බවයි.

ඒ අනුව එම කටයුතු අවසන් වූ වහාම එම මහල් නිවාස හුදකලා බවින් ඉවත් කළ හැකි බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Related posts

සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

Editor O

තාජුඩින් ගේ මරණය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතුයි – නාමල් රාජපක්ෂ

Editor O

රන් අවුන්සයක මිල ඇමෙරිකා ඩොලර් 5000 ඉක්මවයි

Editor O

Leave a Comment