ගොසිප්

අයවැය සාදය ගුටි කෙළියකින් අවසන් වෙයි

(UTV |අනුරාධපුරය) – 2021 වසර සඳහා වූ අයවැය ජයග්‍රහණය කිරීමේ සතුට වෙනුවෙන් මිහින්තලය පොලිස් වසමේ පිහිටීම නිවාඩු නිකේතනයක සාදයක් පවත්වා තිබේ.

මෙම මත්පැන් සාදය අවසානයේ එය ගුටිබැට හුවමාරුවක් බවට පරිවර්තනය වූ බව වාර්තා වේ.

මෙම මත්පැන් සාදය පවත්වා ඇත්තේ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ඇතුළු මන්ත්‍රීවරු 8 දෙනෙක් සහ තවත් නිලධාරීන් කීප දෙනෙකි.

සාදය මැද ඇතිවූ ගුටිබැට හුවමාරුවක් අතරතුර මන්ත්‍රීවරයකුගේ හිසට තුවාල වීමක් සමග සාදය අවසන් කර තිබේ.

ගුටිබැට හුවමාරුව මැද මන්ත්‍රීවරයකු නාන තටාකයට ඇද වැටී හිස වැදීමෙන් තුවාල සිදුව ඇත.

Related posts

නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම කුඩා ළමුන්ටයි

Mohamed Dilsad

මෙරට ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකුත් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

දෛනික ආසාදිතයින් අඩුවීමට හේතුව

Mohamed Dilsad

Leave a Comment