දේශීය

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 16 කට කොරෝනා

(UTV | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ සේවකයින් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු කරගෙන තිබේ.

ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූවේ ඊයේ රාත්‍රියේදී ආසාධිත පුද්ගලයින් සියලු දෙනා ප්‍රතිකාර සදහා යොමු කළ බවයි.

මේ වන විට කොළඹ ජාතික රෝහල් මුළුතැන්ගෙයි පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇත.

 

Related posts

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ ව අධිකරණ නියෝගයක්

Editor O

සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණය යළි සලකා බලන්න – GMOA

Mohamed Dilsad

තරුණියක් සිරුරට ගිනි තබා ගැනීමෙන් මරුට

Mohamed Dilsad

Leave a Comment